Fiverr හි නිවැරදිව Gig ඵකක් දැමීම හා Gig ඵකSearch Result ඵකේ උඩට ගනිම





සුබ දවසක් හමෝටම! ඔයාල දැන් බලනවඇති මේ කව්ද කියල.අත්තටම මම අයේෂ්.මමයි විශාර අයියයි හොද යාඵවො.ඉතින් ඵයා මට ඵන්න කිව්ව පෝස්ට් ලියන්න ඵයාගෙ බ්ලොග් ඵකේ.හරි දැන් මං ගැන කිව්ව ඇති නේ අපි දැන් මාතෘකවට බහිමු.මම අද ඔයාලට කියල දෙන්නනේ  Fiverr වල .හරියට ගිග් ඵකක්දාන්නෙ කොහොමද කියන ඵක ගැනයි ගිග් ඵක සර්චි රිසල්ට් ඵකේ උඩට ගන්න විදියයි.මම මේක කරණු 8ක් යටතේ දක්වන්නම්.

1)රටක් තෝරා ගැනීම


ගොඩක් කට්ටිය ෆිවර් ඵකව්න්ට් හදන්නේ ලංකාවෙ විදියට නෙවෙයි.මොකද ඔය ෆිවර් ඵකේ වැඩියෙන් වැඩ   කරවගන්න ඵන්නෙ වෙන වෙන රටවල් වල මිනිස්සු.ඵ් මිනිස්සු කැමති පොෂ් රටවල් වලින් තමන්ගෙ වැඩේ කරව ගන්න.ඵ් කියන්නෙ නිකං USA,UK,Canada වගේ රටවල් වලින්.ඵ්ක නිසා අපේ අය කරන්න අයි පී ඵක හයිඩි කරල ඔය මම දාපු රටවල් වල විදියට ඵකවින්ට් හදන ඵක.ලංකාවෙ විදියට ඵකව්න්ට් හදල ගොඩ යන්න ටිකක් අමාරැයි හැබැයි ගොඩ ගිහිපු අයත් ඉන්නවා.ඵක නිසා මුලින්ම අර විදියට අයි.පී හයිඩ් කරල ඵකව්න්ට් ඵකක් හදන්න කෝ.මෙන්න ඔන්ලයින් අයි.පී හයිඩර් ඵකක් WWW.NUIP.NET ඕකෙන්අයි පී ඵක 
USA විදියට හයිඩ් වෙනවා.
2)මාතෘකාව යෙදීම

මාතෘකාව යොදනකොට ඔයාල කරන දේ කැපිටල් වලින් ලියන්න උදා-මම ලෝගො කරන නිසා I will design        professional LOGO for your busniess,website දැක්ක නේ ලෝගො කියන ඵක කැපියල් වලින් ගැහුවා.අන්න ඵ්වගේ ඔයාලත් ඔයාල කරන දේ කැපිටල්වලින් ගහන්න.ඵක ඔයාගෙ ගිග් ඵක සර්චි රිසල්ට් ඵකේ උඩට යන්න ගොඩක් බලපානව.ඵ් ගේම තමා මාතෘතාව වෙනස් ඵකක් වෙන්න ඕන ඵ් කියන්නේ ක්‍රෙය්ටිව්.

3)Category තෙරීම 

මේකෙදි ඔයාල කරන්න යන වැඩේට අදාල කන්ඩය තෝරන්න උදා-මම කරන්නේ ලෝගො ඩිසයින් නේ ඵ්ක නිසා මම තොරන්නේ Graphic and Design >> Logo Design කියන ඵක ඵ් වගේ ඔයාලත් අදාල කැටගරි ඵක තෝර ගන්න

4) Description සෑදීම
make a gif
දැන් ඔයාල  Description ඵකට ඔයා ගැන පොඩි බටර් පාරක් ගාල ඔයා කරන්නේ මොකක්ද කියල දාන්න.උදාහරණයක් විදියට මම කරන්නේ ලෝගො හදන ඵක.ඵ් වගේ ඔයාලට කරන්න පුඵවන් දේ ගැන දාන්න ඔයාලට මේ ෆිවර් ඵකේ විකුනන්න පුඵවන් දේවල් ගැන මේ වෙබ්අඩවියේ තිබෙනවාWWW.IPLUSBLOG.COM.අන්ත් ඵක තමා ඔයාල Description  ඵකේදිත් අරමාතෘකාවෙ ලිව්ව වගේ කරන දේට අදාල වචනය කැපිටල් කරන්න.Description ඵක අන්තිමේදි ෆිවර් ඵකට පොඩි බටර් පාරක් ගාන්න උදා-Get good service only fiverr. වගේ ඵකක්.දැන් Description ඵක හරි

5)Instructions යෙදීම

ඵකනමි ඔයාලට ඵයාගෙන් ගන්න ඕන දේවල් ලියන්න. උදාහරණයක් විදියට මම කරන්නේ ලෝගෝ නිසා මට බයර් ගෙන් දැනගන්න අවශ්‍යයි ලෝගො ඵකේ දාන නම සයිස් ඵක වගේ ඵව මම දානව Instructions වල.දැන් ඵ්කත්හරි නේ.

Tags යෙදීම

මේකෙදි ශයාල කරන දේට අදාල ටැග්ස් දාන්න .ඔයා හිතන්න ඔයා බයර් කියල ඔයා ඔය දේ කරගන්න ඕන උනාහ ෆිවර් ඵකේ සර්ච් කරන්නේ මොකක් ගහලද? අන්න ඵ්ගහන ටික දාන්න ටැග්ස් වලට.දැන් ඵ්කත් හරිනේ.


6)Maximum Days To Complete යෙදීම

මේකෙදි කියන්නෙ ඔයාල මේක දින කියක් ඇතුලත කම්ප්ලීට් කරනවද කියන ඵක ගැන මුල් දවස් වල දාන්න පුලුවන් අඩුම දින ගාන දාන්න මොකද ඕනම කෙනෙක් කැමති ටක්ගාල වැඩේ කරගන්න නේ ඵක නිසා දවස් 1 දාන්න.දැන්ඵක්ත් හරිනේ

7)Image යෙදීම

මේකෙදී හිත ඇදගන්න විදයෙ පිංතූර දාන්න ඵතකොට තමා ගිග් පක යන්නේ.මමනම්කියන්නේ දාන්න පුඵවන් Image 3ම දාන්න.

8)Video යෙදීම

ඔයාල කරන දේට අදාල වීඩියෝ ඵක යොදන්න.හැබැයි ඔයාම හදපු ඵකක් දාන්න.

ඔන්න මම කිව්ව හරියට ගිග් ඵකක් හදාගන්නේ කොහොමද කියල.හහ ඊලග පාර කියල දෙන්නම් ගිග් ඵකට ඵන ඔර්ඩර් වැඩි කරගන්නේ කොහොමද කියල ඵහෙනමි මං ගිහින් ඵන්නමි.මේ බිලොග් ඵකේ ලොකු වෙනසක් ලගදිම දැකගන්න ලැබෙයි.ඵ් වෙස අත්විදින්න අපි සමගම රැදෙන්න.ලයික් පාරක් ෂෙයා පාරක් දාන්න. මෙන්න මගේ ඊ තැපෑල ayeshmissaka@live.com යෝඡනා චෝදනා ප්‍රශණ ඵවන්න.

ඡය වේවා!




Easyhits4u එක්ක දවසට $10ක්(Make $10 in a few hours)


සුබ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා හැමෝටම.මම අද කියන්න යන්නේ ඔයාලට සල්ලි හොයන්න පුළුවන් තවත් විදියක් ගැන.මේ ලිපියත් easyhits4u එක්ක සම්බන්දයි.ගොඩක් අයට වැඩක් නෑ කියල හිතිලද කොහෙද easyhits4u එකේ වැඩ කරන එක නවත්වලා තිබුනා. සමහර අය මේ වෙනකොට ඇඩ්ස් 1000-8000 විතර බලලා තියෙනවා.අද කියන්න යන දේ ගොඩක් වැදගත් වෙන්නේ ඇඩ් 1000 ට වඩා වැඩියෙන් බලලා තියෙන අයට.ඒ කියන්නේ 1000 ක් විතර ඇඩ් ක්‍රෙඩිට් තියෙන අයට.මේක ගොඩක් ලාබයක් තියෙන වැඩක්.කරන්න යන්නේ ඔයා ළඟ තියෙන ඇඩ් ක්‍රෙඩිට් ගාන විකුණන එක.අපි මේ වැඩේදී තවත් වෙබ් සයිට් එකක් පාවිච්චි කරනවා.ඒක තමයි Fiverr.com.ගොඩක් අය fiverr ගැන දන්නවනේ.විමසුම් බ්ලොග් එකෙත් iplusblog.com එකෙත් ගොඩක් fiverr ගැන කියල තියෙනවා.ඒ නිසා මම ඒ ගැන කියන්න යන්නේ නෑ.දන්නේ නැති අය ඉන්නවනම් පොඩ්ඩක් fiverr එකේ වැඩ කරන්නේ කොහොමද කියල iplusblog එකෙන් බලලා ඉන්න.ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා ළඟ තියෙන ක්‍රෙඩිට් ප්‍රයෝජනයට ගන්න එක තමයි. 



මම කියන්න යන්නේ එක ගිග් එකක් දාන්න කියලා.ඔයා දන්නවද මම ඇයි මේ විදියට ඔයාගේ ක්‍රෙඩිට් විකුනන්න කියන්නේ කියලා? ඔය විදියට නැතිව කෙලින්ම easyhitsu එකෙන් ක්‍රෙඩිට් 1000 ක් ගන්න $10 ක් යනවා.ඔයා fiverr හරහා විකුනන්නේ $5 ට.ඉතින් කව්ද අකමැති $5ක් ඉතුරු කරගන්න?දැන් තේරෙනවද? දැන් ඔයාට හිතෙනවා ඇති දවසට වෙබ් සයිට්1000 විතර surf කරන්න අමාරුයි කියලා.තව පොඩ්ඩක් කල්පනා කරන්න.ඔයාට මෙහෙම හිතෙන්නේ නැද්ද?තව කවුරුහරි ළඟ තියෙන ක්‍රෙඩිට් 1000ක් ඔයා $2 කට විතර ගන්නවා.එයාට ඒ වෙලාවේම පේපැල් හරහා සල්ලි ගෙවනවා.ඔයා fiverr එකට ගිහින් ගිග් එකක් දානවා.කවුරුහරි ඕඩර් එකක් දැම්මම ඔයා අර කලින් සල්ලි දීලා අරගත්ත කෙනාගේ යුසර්නෙම් එකයි පාස්වර්ඩ් එකයි deliver කරනවා.වැඩේ ගොඩ. මහන්සියක් නැතිව $2 ක් අතේ.දැන් තේරුනාද? 



එහෙම නැතිනම් ඔයා ගිග් එකක් දානවා I will give you 1000 unique visitors for $5 කියලා.කවුරුහරි ඔයාගේ ගිග් එක ගත්තම වෙබ් සයිට් එකට විසිටර්ස්ලා 1000 ක් යවනවා.දැන් තේරුනාද easyhits4u කියන්නේ තනිකරම සල්ලි ගහක්.මමත් easyhits4u එක ගොඩක් හොඳට පාවිච්චි කරනවා.නමුත් වෙනම විදියකට.මම එකත් කියලා දෙන්නම්.දැන්ම නෙවෙයි පස්සේ දවසක.මොකද මට නිවාඩු නෑ.මතක තියාගන්න internet එකේදී කවුරුත් පිනට සල්ලි නෑ.අනික ඔයා දැන් පොඩි ළමයෙකුත් නෙවෙයි.හොඳට හිතන්න...ජයවේවා!

adhitz එක්ක Easyhits4u සල්ලි හොයන්න,make money with adhitz in sinhala


ආයුබෝවන්!

 සුබ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා හැමෝටම.අද මම කතා කරන්න යන්නේ ඊයේ කතා කරපු එකේම අනික් කොටස ගැන.ඒ කියන්නේ easyhits4u .com එකෙන් ගන්න පුළුවන් තව වැඩක් ගැන. දැන් කතා කරන්නේ මම කරපු දෙයක් සහ කරන දෙයක් ගැන.ඔයාලට පෙනවනේද මම මේ පේපැල් බැනර් එකට යටින්,ඊට පස්සේ සමහර ලිපිවල, දාලා තියෙන ඇඩ්?adhitz ඇඩ්ස්,මේකත් සල්ලි හොයන්න පුළුවන් එක විදියක් තමයි.ලොකු මුදලක් හොයන්න බෑ.ඇඩ්සෙන්ස් වලින් වගේනම් කොහොමත් හොයන්න බෑ.නමුත් ප්‍රමාණවත් මුදලක් හොයන්න බැරිකමකුත් නෑ.මම දන්න වෙබ් අඩවියක කෙනෙක් ඉන්නවා එයානම් ප්‍රමාණවත් ගානක් හොයනවා.මේ පින්තුරේ බලල ඉන්නකෝ.මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා.දැන් මේකේ අයිතිකාරයෝ කියනවා ලංකාවට adhits දෙන්නේ නෑ කියලා.ඉතින් මට මොකෝ,,නැද්ද?අපිට ගන්න ඕනේ නම් අපි එක එක්කෙනාගෙන් අහනවද?එව්වා හඳේ...ඔයාල දන්න ක්‍රමයක් තියෙනවනම් ඒ විදියට එකවුන්ට් එකක් හදාගන්න එහෙම නැතිනම් මට කියන්න මම හදලා දෙන්නම්.එකවුන්ට් හදාගන්න ක්‍රම ඕනෙතරම් තියෙනවා.දැන් එකවුන්ට් එකක් හදාගත්තා කියමුකෝ.ඊට පස්සේ?ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාගේ නමින් වෙබ් සයිට් එකක් හදාගන්න එක.ඒක එච්චර අමාරු නෑ.blogger.com හරි site.google.com හරි පාවිච්චි කරලා පොඩි බ්ලොග් එකක් හදාගන්න.මේ මම හදල තියෙනවා වගේ එකක් වුනත් කමක් නෑ.ඊට පස්සේ ඒකට adhitz ඇඩ්ස් දාන්න.දැන් වෙනද කරනවා වගේ easyhits4u.com එකේ පුළුවන් තරම් sites surf කරන්න.ඊට පස්සේ ඔයාගේ බ්ලොග් කට්ටියට යන්න පුළුවන් වෙන විදියට ඒකත් easyhits4u එකට සබ්මිට් කරන්න.දැන් හරි.ඇත්තටම දැන් හරිද?නෑනේ තාම හරි නෑ.ඉතුරු ටික මගෙන් අහන්න එපා.මම දැන් බත් එකක් උයල ඒක පිගානකට බෙදලා මෙසේටත් තියල තියෙනවා.දැන් එක කන්නේ කොහොමද කියල ඔයාම තීරණය කරන්න. මෙහෙමයි ඔයාගේ බ්ලොග් එක මෙහෙම ලෝකෙට පෙන්නුවා කියලා ඔයාගේ ඇඩ්ස් කවුරුවත් ක්ලික් කලේ නැතිනම් ඔයාට සල්ලි හම්බවෙන්නේ නෑනේ.ඒක නිසා ඔයා ක්‍රමයක් පාවිච්චි කරලා ඇඩ්ස් ක්ලික් කරවගන්න.මමනම් එක එක වෙලාවට එක එක ක්‍රම පාවිච්චි කරනවා.හිටපු ගමන් මේ වගේ ක්‍රමත් පාවිච්චි කරනවා.තව එකක් කියන්න ඕනේ,ඔයා ඉන්ටනෙට් එකේදී "කට්ටකම" කියන එක අනිවාරෙන්ම තියෙන්න ඕනේ.මොකද නෙට් එකේ තරම් හොරු වෙන කොහෙවත් නෑ.අත්දැකීම් තියෙන නිසා කියන්නේ."අපිට කට්ටකම ඕනේ වෙන්නේ හොරකම් කරන්න නෙවෙයි.හොරුන්ගෙන් බේරෙන්න".මම ඇඩ්ස් ක්ලික් කරන්න පුළුවන් වෙන විදියට ක්‍රමයක් අත්හදාබලනවා, හරි ගියොත් අනිවාරෙන් කියන්නම්...ඔයාට මෙහෙම දෙයක් හිතෙන්න පුළුවන්.අපිට මේක ඇඩ්සෙන්ස් එක්ක කරන්න බැරිද කියලා.ඇත්තටම අපිට easyhits4u ඇඩ්සෙන්ස් වලට පාවිච්චි කරන්න පුළුවන්.ඒක කරන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ.හිතුනොත් මම ඒක කියලා දෙන්නම්.එහෙනම් මම කියන්න ඕනේ ටික කිව්වා.අවුලක් තියෙනවනම් කියන්න.පුළුවන් විදියට උදව් කරන්නම්.ජයවේවා!

දවසට රෙඵරලස්ලා 50 ක්? Increase referrals upto 50 daily


ආයුබෝවන්!
    
   සුබ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා හැමෝටම.අද මම කතා කරන්න යන්නේ ටිකක් වෙනස් දෙයක්ගැන.මම කතා කරන්න යන්නේ easyhits4u.comඅඩවිය ගැන.මේක ගොඩක් අය දන්නා වෙබ් අඩවියක්,ඒත් මේ වෙබ් අඩවියෙන් කවුරුත් හරියට ප්‍රයෝජන ගන්නවද කියන එක තමා ප්‍රශ්නයකට තියෙන්නේ.මේක දැනට ලෝකයේ තියෙන අංක එකේ traffic exchange වෙබ් අඩවිය.මේකෙන් කරන්නේ වෙබ් traffic හුවමාරු කරගන්න එක.උදාහණයක් විදියට මේ වෙබ් අඩවියේ ඉන්න  සාමාජිකයෙකුගේ වෙබ් අඩවියකට මම ගියොත් ඒකට හරියන්න මගේ වෙබ් අඩවියටත් එක්කෙනෙක් එනවා.ඔහොම තමයි මේකේ වෙන්නේ සහ කරන්න තියෙන්නේ.PTC(බක්ස්)සයිට් වගේ තමයි වෙනසකට  තියෙන්නේ අපේ ඇඩ් ලෝකෙට පෙන්නන්න සල්ලි ගෙවන්න ඕනේ නෑ.එතකොට මේකේ තියෙන වාසි මොනවද?ඒක තමා දැනගන්නම ඕනේ එක.හරි මම කියන්නම්කො.

මීට මාස තුනකට විතර කලින් මට හම්බවුනා adals කියන නමින් ඉන්න පකිස්තාන් කෙනෙක්.(නෙට් එකේ තියෙන විදිහට පකිස්තාන් කාරයෝ කියන්න ලෝකේ කාලා වතුර බීපු මිනිස්සු )ඉතින් මම එයාගේ විස්තර බලනකොට මම දැක්කා මේ මනුස්සයා දවසකට ඩොලර් 300 ක් විතර හොයනවා.මනුස්සයා කරන්නේ දවසට  referrals 50 ක් ගන්න  හැටි කියල දෙනවා කියලා පොඩි PDF එකක් විකුණන එක.ඒ PDF එකේ තියෙන්නේ 100% විස්වාස විදියට referrals ලා වැඩිකරගන්න විදියලු කියල මේ මනුස්සයා ලොකු බටර් එකකුත් ගාලා තිබුනා.ඉතින් මට ඒ වෙලාවේ හිතුනා අවුරුදු ගානක් නෙට් එකේ ඉන්න මම නොදන්න මේ අලුත් ක්‍රමේ මොකක්ද කියලා හොයන්න.ඊට පස්සේ මම අර මනුස්සයාගේ ෆේස්බුක් detail ටික හොයාගෙන එයත් එක්ක කතා කළා.ටික දවසකට පස්සේ මම ඇහුවා ඔයා අර විකුණන ක්‍රමේ මොකක්ද කියලා. එකට උත්තර නොදී යන්න ගියා.ඊට පස්සේ වෙන දවසකත් ඇහුව.ඒ වෙලාවෙත් මෙයා කිව්වේ නෑ.ආයෙමත් දවසකට විතර පස්සේ ඇහුවම මිනිහා කියනවා ඔයාට ඒක දැනගන්න ඕනේ නම් මගේ Ebook එක ගන්න කියලා.මටත් වැඩේ ඇල්ලුවේ නැති නිසා මම  ඩොලර් 12ක් දීලා ඒක ගත්තා.අරගෙන බැලුවමයි ගත්ත මෝඩකම කියලා හිතුනේ.මොනවා කරන්නද මිනිහට අනේ හොඳයි කියල එන්න ආවා.මිනිහගේ මහලොකු ක්‍රමේ තමයි මම දැන් මේ කියල දෙන්න යන්නේ.

මුලින්ම Easyhits4you එකේ account එකක් හදනවා.ඊට පස්සේ ඒකෙ  පුළුවන් තරම් websites බලනවා.දවසට 200 ක් හරි 1000ක් හරි බලනවා.ඔයාට පුළුවන් තරම් බලන්න.බලන වෙබ් අඩවි වැඩිවෙන තරමට ලැබෙන වාසියත් වැඩියි.ඊට පස්සේ blogger හරි වෙන මොකක්හරි නොමිලේ බ්ලොග් හදන්න පුළුවන් තැනකින් පොඩි බ්ලොග් එකකුත් හදනවා.ඒකට ඔයාගේ referral links ටික දාලා හැමදාම Easyhits4you එකේ surf කරනවා.එච්චරයි.වැඩේ ගොඩ.ඔයාට මේ වෙබ් අඩවියත් එක්ක මාර වැඩ ගොඩක් කරන්න පුළුවන්.මම ඒවත් කියල දෙන්නම්.මේකේ වැඩ කරන විදිය ටිකක් වෙනස්.
සාමාන්‍ය විදියටම එකවුන්ට් එකක් හදාගන්න.ඊට පස්සේ  පැත්තේ තියෙන Start Surfing (1:1,20 sec)කියන එක ක්ලික් කරන්න.එහෙම ක්ලික්  පස්සේ පොඩි error එකක්  වෙබ් සයිට් එකක්  add  කරන්න කියල,අන්න ඒ වෙලාවේ ඔයා හදපු බ්ලොග් එකේ තොරතුරු ටික හරියට දෙන්න.ඊට පස්සේ දිගටම Surf කරන්න.surf කරනකොට ඔයා clixsense එකේ පුසගේ රුපය උඩ  ක්ලික් කරනවා වගේ  එකක් මේකෙත් තියෙනවා.මුලින් තියෙන රූපයට සමාන රූපය ක්ලික් කරන්න හරි අංක දෙකක් එකතුකරලා එන උත්තරය උඩ ක්ලික් කරන්න හරි වගේ එකක් එනවා ඒකත් හරියට කරන්න.ඔයා බ්ලොග් එකේ referral ලින්ක් ටික නිකම් දානවට වඩා ඔයා payout කරපු එකක picture එකක් දානවනම් ගොඩක් හොඳයි.ඔහොම යනකොට ටික දවසකින් ඔයාගේ referral ලත් වැඩිවෙයි.
කරන විදිය පැහැදිලි නැතිනම් පහල video එකත් බලන්න.easyhits4u එකත් එක්ක සල්ලි හොයන්න පුළුවන් තව ක්‍රම කීපයක් මම ඉදිරියේදී කියන්නම්. ජයවේවා!
                                          SIGN UP NOW
The Most Popular Traffic Exchange


The Best Traffic Exchange

කමෙන්ට් වලට් මුදල් ගන්න .Make money with Postloop.com




ආයුබෝවන්!


  සුබ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා හැමෝටම.අද මම කතා කරන්න යන්නේ Postloop.com වෙබ් අඩවිය ගැන.මේ වෙබ් අඩවියත් මම කලින් දවසක කතා කරපු MyLot.com වෙබ් අඩවිය වගේමයි.නමුත් ටිකක් වෙනස්,මේ වෙබ් අඩවියේ හැසිරීම මෙහෙමයි.ලෝකයේ ඉන්න ගොඩක් ෆෝරම් වල,වෙබ් අඩවිවල සහ බ්ලොග් අඩවි කරන අයට එයාලගේ වෙබ් අඩවි ප්‍රසිද්ද කරගන්න ඕනේ.ඉතින් එයාල කරන්නේ මේ postloop වෙබ් අඩවියට ඇවිත් යම්කිසි මුදලක් ගෙවල points ප්‍රමාණයක් මිලදී අරගෙන එයාලට ඕනේ කරන කමෙන්ට් හරි පොස්ට් හරි එහෙම නැතිනම් ෆෝරම් වලට ඕනේ කරන threads ප්‍රමාණය හරි සදහන් කරලා campaign එකක් දාන එක.ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අර මුලින් campaign දාපු අයගේ වෙබ් සයිට් වලට හරි ෆෝරම් වලට හරි ගිහිල්ල කමෙන්ට් කරන එක හරි ෆෝරම් වල thread දාන එක හරි විතරයි.අපි කරන වැඩ අනුව අපිට points ප්‍රමාණයක් ලැබෙනවා.points කියන්නේ සල්ලි වලටම තමයි.

සාමාන්‍යයෙන් එයාල කියන විදියට ඒ වෙබ් අඩවියෙන් ඔයාට හොයන්න පුළුවන් මුදල් ප්‍රමාණය අසීමිතයි.නමුත් මතක තියාගන්න ඕනේ මේ වෙබ් අඩවියේ වැඩ කරන්නනම් ඉංග්‍රීසි ව්‍යාකරණ හොඳටම තියෙන්න ඕනේමේ වෙබ් අඩවියේ කොටස් දෙකක් තියෙනවා.එකක් postloop.com,අනිත් එක portal.postloop.com.ඔයා මේ වෙබ් අඩවියේ වැඩ කරන්න පුළුවන් කියල හිතනවනම් මුලින්ම postloop.com එකට ගිහිල්ල එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ.ඊට පස්සේ portal.postloop.com එකට ගිහිල්ල ඒකෙත් රෙජිස්ටර් වෙන්න ඕනේ.මතක තියාගන්න ඔයා වෙබ් සයිට් දෙකටම දෙන්න ඕනේ එකම username එකයි password එකයි.ඊට පස්සේ ඒ හදපු එකවුන්ට් දෙක එකට සම්බන්ද කරන්න ඕනේ.ඒක කරන්න එච්චර අමාරු නෑ.postloop.com වෙබ් අඩවියේ ඔයාගේ profile එක complete කරනකොට කියනවා portal එකට සම්බන්ද කරන්න කියල.හරි පල්ලෙහා දාන වීඩියෝ එක බලන්නකෝ,ඒක බැලුවම කරන්න ඕනේ විදිය තේරෙයි,

                                   Watch this video on HD Moniter
                                               Download this Video

එහෙම එකවුන්ට් දෙක එකට සම්බන්ද කරලා ඉවරවෙලා portal එකට ගිහින් ෆෝරම් කියන එක තෝරාගෙන කැමති මාතෘකාවක් තෝරාගෙන හොඳ පොස්ට් 12 ක් විතර ලියන්න.ඔයා පොස්ට් 10 ක් ලියලා ඉවරවුනාම එයාල ඔයාගේ Email එකට පණිවිඩයක් යවනවා "අපි ඔයාගේ පොස්ට්වල තත්වය බලනවා තව පැය 24 ක් ඇතුලත අපි ඔයාව තෝරාගත්තද නැද්ද කියල දැනුම් දෙන්නම්"කියලා.ඔයාව තොරගෙන නම් ඔයාට දිගටම postloop එකේ වැඩ කරන්න පුළුවන්.එහෙම තෝරාගෙන නැතිනම් ඉතින් වෙන දෙයක් ගැන හිතන්න තමයි තියෙන්නේ.ඒ වගේම කියන්න ඕනේ ඔයාට මේ වෙබ් සයිට් එකෙන් ලක්ෂ ගානක් හොයන්න බෑ.එක පෝස්ට් එකකට $0.08 ක් විතරයි.ෆෝරම් ඕනේ තරමක් තියෙනවා ඔයාට කැමති පෝස්ට් ගානක් ලියන්න පුළුවන්.දවසට පෝස්ට් 1000 ක් පුලුවන්නම් එහෙම වුනත් කමක් නෑ කරන්න.එකතුවෙන තැනින් රුපියලක් හරි කමක් නෑ එකතු කරගන්න.ජයවේවා!


දවසට $1000ක් හොයන්න make $1000 daily




www.google.com
ආයුබෝවන්!

 සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා හැමෝටම.මම අද මේ මාතෘකාව යොදා ගත්තේ දවසට $1000ක් හොයන්න කියල දෙන්න නෙවෙයි.ඔයාලගේ සල්ලි ඉතිරි කරලා දෙන්න.ඔයාල මේ මම උඩින්ම දාලා තියෙනවා වගේ දැන්වීම් දැකලා ඇති.සමහරවිට ඒ වගේ ඒවාට රැවටිලත් ඇති. ඔයාට කවදාවත් මේ දැන්වීම් වල තියෙනවා වගේ දවසට ලොකු ගානක් හොයන්න පුලුවන්ද කියන ප්‍රශ්නය ඇවිල්ල නැද්ද?මීට අවුරුදු ගානකට කලින් මමත් ඔයවගේ දැන්වීම් නිසා දහස්ගානක් නැතිකරගෙන තියෙනවා.දවසට නෙට් එකෙන් දාහක් හොයන්න පුලුවන්ද?පුළුවන්,එත් ඒ ඔයාට නෙවෙයි.ඔය දැන්වීම නෙට් එකට දාපු කෙනාට.ඒ කොහොමද? 

මෙහෙමයි,කවුරුහරි කෙනෙක් නෙට් එකේ දැනට පාවිච්චිකරන,සල්ලි හොයන්න පුළුවන් මොනවහරි ක්‍රම කීපයක් ගැන E-book එකක් ලියනවා.ඊට පස්සේ Neobux හරි එහෙම නැතිනම් වෙන මොකක්හරි පොඩි ගානකට advertise කරන්න පුළුවන් වෙබ් සයිට් එකක් පාවිච්චි කරලා අර ලියපු Ebook එක නෙට් එකට දානවා.එහෙම නැතිනම් තමන්ටම කියලා පොඩි වෙබ් සයිට් එකක් හදලා ඒකට OPGW (මුදල් ගෙවන ක්‍රමයක් )එකක් ලින්ක් කරනවා. $10ක් ගෙවලා දැන්වීම් දානවා.අපි හිතමුකෝ Ebook එක විකුනන්නේ $5 කියලා,පලවෙනි දවසේ Ebooks 10 විකිනෙනවා.හොයපු ගැන  $50 ඒකෙන් ලාබය $40 ඒකෙනුත් තව $20 ක් වියදම් කරලා තව දැන්වීම් දානවා. දවසේ Ebooks 50 විකිණෙනවා.හොයන ගාන $250 ලාභය $230 කොහොමද ලාභය? ඔහොම මාසයක් විතර දැන්වීම් ටිකක් දාලා දවසට විකුණන Ebooks ප්‍රමාණය වැඩි කරනවා.මාස දෙකක් විතර යනකොට අර Ebook එක ලියපු කෙනා දවසට ඩොලර් දහස් ගානක් හොයන කෙනෙක් බවට පත්වෙනවා.Ebook එක  ගත්ත කෙනා හාවෙක් නම් තව දෙතුන් පාරක්වත් ඔයවගේ මෝඩ වැඩ කරයි,හාවෙක් කියන්නේ නෙට් එකට අලුත් කෙනෙක්ට.ඊට පස්සේ අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න බෑ කියල වෙන දෙයකට යයි.අර Ebook විකුණන කෙනා හැමදාම දහස් ගානක් හොයයි.


ඔයාටත් මේ වැඩේ හොඳට කරන්න පුලුවන්නම් ඔයාටත් දවසට $1000 ක් නෙවෙයි ඊටත් වැඩියෙන් හොයන්න පුළුවන්.මොකක්ද වැඩේ හොඳට කරනවා කිව්වේ?මෙහෙමයි ඔයා දැකල තියෙනවනේ පිටකොටුවේ බඩු  විකුණන අය.කොහෙන්හරි ගේන කුණු ගොඩක් ලාබ  තියාගෙන විකුනන්න ඒ අයට පුලුවන්.අන්න එහෙම විකුණන එකටයි හොඳට විකුනනවා කියන්නේ.ඔයාටත් හොඳට හිතන්න පුලුවන්නම් ඔයත් ඉක්මනින් ලොකු සල්ලි කාරයෙක්.මතක තියාගන්න."කවදාහරි අනුන්ට කපපු වලේ තමනුත් වැටෙනවා" කියන එක.එහෙනම් ජයවේවා!

Top 5 paying PTC sites 2012

top 10 PTC
ආයුබෝවන්!

      මම අද මේ ලිපියේදි දෙන්න යන්නේ දැනට ලොකයේ තියෙන හොඳම සහ මුදල් ගෙවන PTCවෙබ් අඩවි 10.අපි මේ ලිපිය ලිව්වට මුලිකවම කියනවා මේ වෙනකොට අපි මේ වෙබ් අඩවි වලින් ලොකු මුදලක් හොයන්න අපේ කාලය වැය කරන්නේ නෑ කියලා.ඒකට හේතු කීපයක් තියෙනවා.එකක් තමයි දැනට වෙබ් අඩවිවල කලින් තරම් ලාභයක් ලැබෙන්නේ නැති එක.මොකද මීට අවුරුදු 3 විතර කලින් ගොඩක් වෙබ් අඩවි එක ඇඩ් එකකට රුපියල් 10-20 අතර ගෙව්වා.නමුත් දැන් එච්චර ගෙවන්නේ නෑ.තවත් එකක් තමයි රෙෆරල්ස්ලා හොයාගන්න එක අමාරු එක.ඉස්සර ගොඩක් අය මේ වෙබ් අඩවි ගැන දන්නේ නෑ. නමුත් දැන් ගොඩක් අය දන්නවා.විශේෂයෙන් ඉන්දියානු සහ පකිස්තානු ජාතිකයෝ ගොඩක් වෙහෙසිලා රෙෆරල්ස්ලා වැඩි කරගන්න නිසා අපිට ගන්න ලැබෙන රෙෆරල්ස්ලා සීමිතයි.නමුත් එහෙම කියල හොයාගන්න අය නිකම් ඉන්නෙත් නෑ.මට කියන්න සතුටුයි මගෙ Clixsense රෙෆරල් කෙනෙක් මේ වෙනකොට ලෝකයේ හොඳම 50 දෙනා අතර ඉන්නව.ඒ සංගීත් මහත්මය.හැමදාම අපිත් එක්ක කතාබහ කරන කෙනෙක්.

      විශේෂයෙන්ම අපි මේ වෙබ් අඩවි මේ ලිපියට එක්කරන්නේ හොඳට හොයලා බලලා.මේ වෙබ් අඩවි 10 මේ ලිපියට එන්නේ මේ හේතු නිසා.

01 අවුරුදු 2 ට වඩා පැරණියි
02 එම අවුරුදු දෙක පුරා ගැටලු නොමැති වීම.
03 ගෙවීම් නිසි ආකාරයෙන් සිදු වීම.
04 ලියාපදිංචි සාමාජිකයින් සංඛ්‍යාව 2000 ට වැඩි වීම.
05 අවම මුදල් ගැනීමේ ප්‍රමාණය ඩොලර් 5-10 අතර වීම.

           මේ ලිපියේ මුලින්ම දක්වන වෙබ් අඩවි 5 ඉතාමත් හොඳ ප්‍රතිචාර තිබෙන වෙබ් අඩවි.මේ වෙබ් අඩවි වල පොඩි විස්තරයකුත් එක්ක තමයි ලිපිය පලකරන්නේ.කැමති කෙනෙක් ඉන්නවානම් රෙජිස්ටර් වෙන්න.




01 WebSite:-Clixsense



වෙබ් අඩවි ස්ථාපිත කාලය:-අවුරුදු 4
ලබාගතහැකි රෙෆර්ල්ස් ප්‍රමාණය:-අසීමිතයි
ගෙවීම් කටයුතු:-ඉතා හොඳින් සිදුවේ
අවම මුදල් ලැබීම් සීමාව:-$6-$8
මුදල් ලැබිය හැකි ක්‍රම:-Paypal & Payza(AlertPay)
මුදල් ලැබිය හැකි කාලය:-සෑම සතියකම සඳුදා අලුයම 2-8 අතර
මුදල් ගෙවීම් සාධක:-Clixsense Pyament Proof

02 WebSite:-NeoBux



වෙබ් අඩවි ස්ථාපිත කාලය:-අවුරුදු 4
ලබාගතහැකි රෙෆර්ල්ස් ප්‍රමාණය:-ඔබගේ ගිණුම අනුව වෙනස් වේ
ගෙවීම් කටයුතු:-ඉතා හොඳින් සිදුවේ
අවම මුදල් ලැබීම් සීමාව:-$2-$10
මුදල් ලැබිය හැකි ක්‍රම:-Paypal ,Payza(AlertPay) & Neteller
මුදල් ලැබිය හැකි කාලය:-එම මොහොතේම
මුදල් ගෙවීම් සාධක:-NeoBux Payment Proof

03 WebSite:-Clicksia

වෙබ් අඩවි ස්ථාපිත කාලය:-අවුරුදු 4
ලබාගතහැකි රෙෆර්ල්ස් ප්‍රමාණය:-අසීමිතයි
ගෙවීම් කටයුතු:-ඉතා හොඳින් සිදුවේ
අවම මුදල් ලැබීම් සීමාව:-$1
මුදල් ලැබිය හැකි ක්‍රම:-Paypal ,Payza(AlertPay)
මුදල් ලැබිය හැකි කාලය:-සතියයි
මුදල් ගෙවීම් සාධක:-clicksia payment proof

04 WebSite:-Incentria





වෙබ් අඩවි ස්ථාපිත කාලය:-අවුරුදු 4
ලබාගතහැකි රෙෆර්ල්ස් ප්‍රමාණය:-අසීමිතයි
ගෙවීම් කටයුතු:-ඉතා හොඳින් සිදුවේ
අවම මුදල් ලැබීම් සීමාව:-$1
මුදල් ලැබිය හැකි ක්‍රම:-Paypal ,Payza(AlertPay)
මුදල් ලැබිය හැකි කාලය:-සතියයි
මුදල් ගෙවීම් සාධක:-Incentria payment proof

05 WebSite:-Buxp





වෙබ් අඩවි ස්ථාපිත කාලය:-අවුරුදු 4
ලබාගතහැකි රෙෆර්ල්ස් ප්‍රමාණය:-අසීමිතයි
ගෙවීම් කටයුතු:-ඉතා හොඳින් සිදුවේ
අවම මුදල් ලැබීම් සීමාව:-$8-$17
මුදල් ලැබිය හැකි ක්‍රම:-Paypal ,Payza(AlertPay)
මුදල් ලැබිය හැකි කාලය:-දින 30 ක් අතර
මුදල් ගෙවීම් සාධක:-Buxp payment proof







Make Money with MyLot $50 or more.


ආයුබෝවන්!


            මම අද කතාකරන්න යන්නේ Mylot.com වෙබ් අඩවිය ගැන.ගොඩක් අය දන්නවත් ඇති නමුත් සමහර අය මේ ගැන දන්නේ නෑ.ඒ අයටයි මේ ලිපිය.Mylot කියන්නේ ඉතාමත් ඉක්මනින් ප්‍රසිද්ධ වුන වෙබ් අඩවියක්.මේ වෙබ් අඩවියේ මේ වෙනකොට(2012/06/27/ප.ව 3.15)සාමාජිකයෝ 243130 වැඩ කරනවා.ඒ වගේමයි මේ වෙබ් අඩවිය හැම සාමාජිකයෙක්ටම මේ අවුරුදු කීපය ඇතුලතදී හොඳට ගෙවලා තියෙනවා.ඔයාගේ ගිණුමේ $10 වුනාම පේපෑල් හරහා පේ අවුට් කරන්න පුලුවන්.පලවෙනි පේ අවුට් එකෙන්  පස්සේ $5 පේ අවුට් කරන්න පුලුවන්.හැම මාසෙම 15 වෙනිදා තමයි සල්ලි එවන්නේ.මම දන්න කෙනෙක් ඉන්නවා එයා මේ වෙබ් අඩවියෙන් මාසෙට $300-$500 අතර මුදලක් හොයනවා.ඔයාට ඒ තරම් හොයන්න ඕනේ නැතිනම් පොඩි ගානක් හරි හොයාගන්න පුලුවන්.ඒ වගේමයි මේ වෙබ් අඩවියෙන් මුදල් හොයන්න පුලුවන් ක්‍රම කීපයක්ම තියෙනවා.පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න.

                                Be Registerd Click the banner




01 ප්‍රශ්න ඇසීමෙන්:-මේ වෙබ් අඩවියත් ෆෝරම් එකක් තමයි.ඔයාට  කැමති ඕනෙම ප්‍රශ්නයක් අහන්න පුලුවන්.මතක තියාගෙන පුලුවන් තරම් යාලුවෝ ඇඩ් කරගන්න.ෆේශ්බුක් එකේ වගේම මේකෙත් යාලුවො ඇඩ්කරගත්තම ලැබෙන මුදලත් වැඩිකරගන්න පුලුවන්.ප්‍රශ්න අහනකොට අලුත් ප්‍රශ්න අහන්න.ඒ කිව්වේ කාලීන දේවල් ගැන.එතකොට ඔයාගේ ප්‍රශ්නෙට ලැබෙන පිළිතුරු ප්‍රමාණයත් වැඩි වෙනවා.එතකොට ලැබෙන සල්ලිත් වැඩිවෙනවා.

02 පිළිතුරු සැපයීමෙන්:-ප්‍රශ්න අහනවා වගේම තමයි තව කවුරුහරි අහල තියෙන ප්‍රශ්නයකට පිළිතුරු දීමෙනුත් මුදල් උපයන්න පුලුවන්.නමුත් පිළිතුරු දෙනකොට වාක්‍ය 4-5 වගේ පාවිච්චිකරන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.නැතිනම් ඔයා දෙන පිළිතුරෙන් මුදලක් ලැබෙන්නේ නෑ.

03 පින්තූර යොදාගැනීමෙන්:-පින්තූර යොදාගන්නවා කිව්වේ නිකම්ම පින්තූරයක් අප්ලෝඩ් කරන එක නෙවෙයි.ඔයා ප්‍රශ්නයක් අහනකොට හරි පිළිතුරු දෙනකොටහරි ඒවට පින්තූරත් දැම්මම ලැබෙන ගාන දෙගුණ වෙනවා.

04 මිතුරන් වැඩිකරගැනීමෙන්:-මේකෙන් කෙලින්ම මුදල් එන්නේ නෑ.නමුත් ඔයා අලුතෙන් ප්‍රශ්නයක් ඇහුවම ඔයාගේ යාලුවන්ට පණිවිඩයක් යනවා ඔයා අලුත් ප්‍රශ්නයක් පටන් ගත්තා කියල,ඉතින් ඊට පස්සේ ඔයාගේ යාලුවෝ පිළිතුරු දෙනකොට ඔයාටත් මුදල් ලැබෙනවා,යාලුවාටත් මුදල් ලැබෙනවා.

05 අලුත් සාමාජිකයන් එක්කිරීමෙන්:-මේ වෙබ් අඩවියෙත් තියෙනවා රෙෆරල් වැඩසටහනක්.ඔයාගේ රෙෆරල් ලින්ක් එක යාලුවෙක්ට දීලා එයා ඒ ලින්ක් එකෙන් රෙජිස්ටර්  වෙලා මොකක් හරි වැඩක් හරියට කලොත් ඒකෙන් යම් මුදලක් ඔයාට ලැබෙනවා.

06 ටාස්ක් කිරීම මගින්:-ඒ වගේමයි මේ වෙබ් අඩවියෙත් ටාස්ක් කරන්න පුලුවන්.මම මුල්ම දවස්වල ටාස්ක් කරලා විතරක් දවසට $1ක් විතර හොයාගත්තා.ඒත් දැන් මම ටාස්ක් කරන්නේ නෑ.ටාස්ක් හදනවා.මගේ පොඩි පොඩි වැඩ කරගන්න ඕන වුනාම පොඩි ටාස්ක් එකක් හදලා වෙබ් අඩවියට භාරදෙනවා.පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා බලන්න...

එහෙනම් අදට ලිපිය නවත්වනවා.හැමෝටම සුභ දවසක්!

Uxcell review

readbud - get paid to read and rate articles


Date Create
d: February 4, 2004
Address: Unit B, 2/F, High Fashion Centre, 1 - 11 Kwai Hei Street, Kwai Chung. 


Uxcell.com is a online market place that you can buy many cheap items from a fair price.They have announced that They already  served consumers are more than half million since 2004 all over the world, that is really good news us because of a web site has many customers it says that their service is great.Uxcell has linked to over 100 factories in china this is why they offer low prices and you can find some great deals in the site.you can buy these products on Uxcell from cheap price:-  MP3 Players, MP4 players, cell phone accessories, digital cameras, accessories for iPod iPhone and Wii PS3 PSP Xbox, computer accessories, bluetooth electronics, radio control toys, fashion jewelry, health and beauty electronic equipment, DIY household items and a whole lot of other useful and cool gadgets.There business system is the same with sourcingmap.com

 Price,shipping Methods and charges

They offer there consumer a factory direct prices for their products which means they offer a low price compared to the market price of the product. But some product prices bit higher than other china dropship sites like Davis micro,Individual items are sent via the very reliable international airmail service by the Hong Kong Post Office. http://hongkongpost.com .It normally takes 4 to 7 business days to arrive at most destinations worldwide, although there are variances which may go up to 2 weeks. For reliable express shipment, you can choose UPS as your shipping option at a higher shipping charge. You should receive the products within 5 days. They have different shipment fees for different countries. When you order 20 items they call it bulk orders all bulk orders are insured. Sometimes under certain circumstances it will take 2 weeks to receive the products.

Payment Methods and   Return Policy

Now they accept to payments Paypal,credit cards only,sometimes they'll accept to payments another ways in future.like some other china drop shipping wholesale websites they also offer a 30 day money back guarantee to their customer. One good thing if the product is defective or you don’t like the product you can return it back with full refund but shipment fees are not included in the refund just the amount of the product that will refunded to you unlike davismicro they have a different return policy for those defective product.

PROS AND CONS

Pros

They have latest products
No traditional distribution costs incurred
No unnecessary advertisement expense
Good price
Fast shipment
Low shipping fee
Worldwide Delivering
Cons

Misleading marketing strategy

Focal price review

 
 
Date Created: June 2, 2008
Address: Guandong, China

 
FocalPrice is one of China's leading B2C e-Commerce export sites, with over 70,000 items across almost 100 categories. Buy from FocalPrice, you pay 10-70% less than the price on other sites and the orders will be shipped to your door for free. And if you have any questions I promise they will have your answer within six hours. and they Cooperate with SAFI Service LLC, U.S.A.
The concept of Focalprice is much the same as Dealextreme – CHEAP Products and FREE Shipping. If you order in Focalprice under $20 your item will be sent via Standard Airmail and if the order is above $20, your items will be sent via Registered Mail with tracking number. The array of products of Focalprice is almost the same as Dealextreme. They sell small gadgets like accessories,mp3 accessories,unlocked cell phones,stereo speakers,wholesale watches,cheap cell phones,electronic component,itouch accessories and china cell phones.

Payment and Shipping

 Focalprice.com now accepts payment only via PayPal for retail payment.The Payment process of PayPal is easy when you shop on Focalprice.com.All orders at FocalPrice will be shipped by airmail for free. FocalPrice is always optimizing the shipping process to decrease the time needed for customers to receive their orders.One thing about Focalprice is that they seem much faster in dispatching the items than Dealextreme,Shop with focalprice and expect to pay 10-70% less than any other site (including eBay). 

Quality Issue

FocalPrice.com is an online e-commerce company offering tens of thousands of categories products, almost 25,000 items at present, and there are 500-600 new arrivals every week.The products they are selling are non-brands but very noticeable they are copies of some popular Brands.Don’t be disappointed because you are expecting like what you imagined. Keep always in mind that “You Get What You Pay For”.any legitimate China Drop Shipping Wholesalers definitely have no intention to sell BAD products. Mostly it is the manufacturer’s fault. The manufacturer gives a QUALITY SAMPLE PRODUCT to the seller rather than the original ones that they sell.

Money-back or refund guarantee

Focalprice.com allows most products to be returned for a refund within 90 days of the delivery date. They'll refund your payment when they receive the back. Additional deductions for all refunds will be made depending on current market value!

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More